I like this Girl Sweet,boldness talk..Srilankans are bit competition spirit and jalous .but this mentality they doing their own work and going forward .God bless this family .
Stop assuming everyone else's struggles are invalid just because yours were different. It’s not about comparing lives; it’s about understanding others' perspectives. Try stepping off that high horse for a moment
ලස්සන දුවෙක් ෂෝක් family ❤❤❤අසයි ඔයාලට බුදු සරණයි
අක්කා කියපු දේවල් ඇත්ත.. හොද අවබෝයක් තියෙන බව කතාවෙන් පැහැදිලියි✨️
ළමයි හරි සුදා. දුව කියනදේ සහ එයාගෙ අදහස් සහ එයා දකිනවිදිය හරියටම හරි.
දුවට හොද අවබෝදයක් තියෙනවා ❤❤ සුබ පතනවා අනාගතය ට God bless aa family ❤❤💝💝
හැමදෙනාම නිදහස් ජීවිතයක ..ජයවේවා ඔක්කොටොම❤🎉😊
ඇත්තෙන්ම සුදා මල්ලි දු කථා කරන කොට ඔයාවගේ තමා ඉතිං හරිම ආඩම්බරයි ඉතින් දුව ඔයාටත් සුබම සුභ අනාගතයක් මමහරිම ආසයි දුවලා මගේ දුව අවරුදු 34න් නැතිඋනා මම හරම අවාසනාවන්තයි දුව ඉතින් මම තනි වෙලා දුව දුවට සුභ අනාගතයක් ලැබේවා බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️
ඔයාල කියන දේ සහතික ඇත්ත අප රටේ අධ්‍යාපනය තාම ඉතා පහල මටිටමක සමාජය පිරිහිලා මාද සිටින්නෙ ඉතාලිය පිංබිමේ මෙම රටේද ඔබ කිවා මෙන් ඕනම කෙනටකුට නිදහසේ ජීවත්විය හැක ඉතෙලි ජාතිකයන් ඉතාම කරුනාවන්ත අය අපි ඒඅය හැමවිටම අගය කරමු එහෙත් දැන් මෙරටට අනවසරයෙන් ඇතුල්වන සංක්‍රමිකයන් කරන දුෂිත ක්‍රියා අපිට නිතර අසන්නට ලැබෙකව ප්‍රාර්ථනා කරනව ඒවා නිතර අසන්නට නොලැබේවා කියා මගේ මව්බිමට මෙන්ම මේ රටට ආදරෙයි❤❤❤❤
කිසිම කෙනෙකුට අසාදාරනයට නැවෙන්න එපා දුව සාදාරනව හිතන ඔයාට කවදාවත් වරදින්නේ නැහැමයි මැණික බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි
Lovely discussion🎉❤
සුදා දරුවන්ට කියලැ දෙන්න හැමෝම එහෙම මෝඩ අදහස් දරණ අය නොවන වග.
මේවට හොද කියලා දාන උන් ලැජ්ජ වෙන්න ඕන.අනුන්ගේ ඒවා හොයාන් උන්ලු,සෙවලයෝ ලූ ඒවත් ඒවත් අහ අහ ශෝක් දුව බුදු සරණයිලු..මට හෙන තරහක් එන්නේ මෙයාගේ සෝ එක දැක්කම.ඕවා හොදයි ලෝකෙ දැකල නැති උන්ට.ලංකාවේ සෙවලයොන්ගේ views වලින් කනව බොනවත් ඇති ඉතින් කමක් නෑ
ඒ ඇත්ත කිව්වේ මේ ලංකාවේ උන්ටත් ගනියෙක්ගේ කකුලක් දැක්කත් ඇති කොරල ළමයිත් හදලා ඉවරයි හැබැයි හැමෝම එහෙම නැ රැකට පාරේ තනියම යන්න බෑ @@ENSIMANO
තාත්ත වගේම කටකාර හරිම ලස්සන දුවෙක් 😂😂😂❤❤❤❤
සුදා lost ලමයි එක්ක බලද්දි ඒ ලමයින්ට මාරම දැක්මක් තියෙනව අනාගතේ ගැන.සුදා දැන් හරි ට්‍රැක් එකට වැටුන එකනම් මාරම සතුටුයි❤
Hariyata hari duwe oyage kathawa me athme karana pau labana athmeta labenawa 👌👍budusaranai duwata budunge darmaya sathyai oya hari du patiyo budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️👏
දූව ලස්සන වගෙම හිතත් ලස්සනයි. රටෙම මෙ වගෙ හිතන ව්දියෙ දරුවන් ඉන්නවා නම් රට කොයිතරම් ලස්සනද හොද පෞර්ෂයක් තියෙනවා
Darling absolutely your way of thinking is perfect 😊Love you ❤Blessing’s from Japan😊
Very good talk, smart, very clear thoughts ❤❤
මොනවා උනත් සහතික ඇත්ත.
Very true give kindness to all ❤ Budu Saranai Duwa 🙏🇱🇰🇬🇧
ආදරය කියන්නේ පුදුමාකාර දෙයක් බලන්න මේ වීඩියෝ එක බලල අදහසක් දක්වන්න පුළුවන්.❤❤❤
Absolutely You r messages are beautiful for young and old generations in Srilanka. 💐💝💝
Suda oyata lassana duwak inne oya wagema katakarai lassanai❤❤🎉
I like this Girl Sweet,boldness talk..Srilankans are bit competition spirit and jalous .but this mentality they doing their own work and going forward .God bless this family .
දුවට මේ මනුෂ්‍ය ජීවිතය ගැන යම් අවබෝධයක් තියනවා.සතුටින් ඉන්න ලැබේවා.
නමුත් දරුවෝ අපට මනුෂ්‍ය බවය ලැබුනේ ගොඩක් සල්ලි හම්බු කරන්නත් නෙමේ.
ඔක්කොම කරන ගමන් නිවන් දකින්නයි. නැත්නම් මරනින් පසු අනිත් ජීවිතයට යනකොට හම්බු කරපු ගොඩක් සල්ලි හරහට හිටිනවා තේරුනාද.
තෙරුවන් සරණයි හැමෝටම.
මට ගොඩක් දුක හිතුනා අපේ රටේ මිනිස්සු ගැන උන් හැමදාමවින්දෙ දුක් විතරමයි උන් සැපකියන්නෙ මොකද්ද කියලවත් දන්නෙ නෑ උන් තුන් හිතකින්වත් කාටවත් නපුරක් ප්‍රාර්තනා කරන උන් නෙවෙයි. උන්ගෙ මනස විකුර්ති කරන්න පුලුවන් උනේම කුඩා වයසේ ම උන් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි කරගන උන්ගේ මනස විකුර්ති කරන විදිහට සමාජය පත් කරේම අපේම චන්දෙන් පත් උන පාලකයන්ගේම අදූර දර්ශී ක්‍රියා කලාපය නිසාමයි.
තමන්ගේ දරුවා සේම අන් අයගේ දරුවොත් දරුවෝය.
එසේ සිතන නායකයෝ අපේ රටට අවශ්‍යම කාලයයි මේ
Stop assuming everyone else's struggles are invalid just because yours were different. It’s not about comparing lives; it’s about understanding others' perspectives. Try stepping off that high horse for a moment
අනිවාර්යයෙන් ඇත්ත ලංකාවේ දේශපාලනය ගැන කතා කරලා වැඩක් නෑ..ජනතා චන්දෙන් පරාජය වුණ පිරිස නිහතමානීව පරාජය පිලිගන්නේ නෑ ..පවතින රජයට රටට සේවය කරන්න ඉඩදෙන්නේ නෑ..ඉතින් හැමදාම රටේ පුර වැසියා පරාදයි..
මමත් ඉනනෙත් ඩුබායි මගේ දුවගේ තියෙන අදහස්ම තමයි මේ දුවගෙත් තියෙන්නෙ. මම හිතන්නේ දැන් මෙහෙම වෙන්නෙ generation අනුවයි . දුව හරි . සතුටුයි මෙ අදහස් තමයි මමත් එකගවෙනවා
Amma thatha thramatama lamai thraha ganna eka new generation da
💐 🤝
Enjoyed the program ❤
හරිම ලස්සනයි❤❤❤❤❤
I like her personality 👍 straightforward words
ලංකාවේ ඉන්නේ සෙවලයෝ කුහකයෝ නම්..ඒ තත්වෙට පත්කරලා තියෙන්නේ කවුද..පාදඩ දේශපාලුවන් පොඩි මිනිහා අන්තෙටම දාලා පාගලා දාලා තියෙද්දි එහෙම තමයි..ඕස්ට්‍රේලියාවෙත් එහෙම කාලකණ්නි දේශපාලු හැතිකරයක් හිටියනං ඔයාලට ඔහොම ඕස්ට්‍රේලියාවේ ඉන්නත් බෑ..මීට අවුරුදු ගානකට කලින් ජර්මනිය ප්‍රාංශයත් ගැටුම් හර්තාල් ඇතිවෙලා තමයි අද මේ වගේ දියුණුවකට ඇවිත් තියෙන්නේ👍
Oyala okkotama godak adareiiiii...koreawe api 🇰🇷 🇰🇷 🇰🇷 🇰🇷 🇰🇷 🇰🇷 ❤❤❤❤❤
Suda Your doughter is soo clever and very smart..You need more advice from your children..Wow your a proud father ❤
පුතා ඔයාල දියුණු රටක ඉන්න නිසා ඔහොම කතා කරනවා අපේ රට නොදියුණු රටක් මම මේ ලියන ආච්චි කෙනෙක් අපේ රටේ පාලනය හරියට නොවීමයි මේ කුරිරු සමාජයක් බිහිවෙන්න හේතුව දුව කියන කතාව ඇත්ත.❤❤❤❤
අනිවාර්යයෙන් ඇත්ත ඔයාගේ කතාව ලංකාවේ දේශපාලනය ගැන පුදුම කලකිරීමක්.රටක් දියුණු කරන්නම දෙන්නෙ නෑ..පරාජය බාර ගන්න කැමති නෑ වැඩක් කරන මනුස්සයට කරන්න දෙන්නේ නෑ.අප්පිරියයි.
ලංකාවේ සමහරක් මිනිස්සු නිසා ඇයි ලංකාවට අපහාස කරන්නේ...කුහක මිනිස්සු හැම රටකම ඉන්නවා...මේ ලංකාදීපේ සමහරක් නිසා මුලු ලංකාවටම අපහස කරන්න එපා...please...මේක අපි ජීවත් වෙන රට...මේ ලංකාවට අපි හරි ආදරෙයි...❤🙏
ලංකාව හොදයි ලංකාවේ ජීවත් වෙන මිනිස්සුනේ හොද නැත්තේ..රටක ජීවත් වෙන මිනිස්සුන්ට ඒක හොදටම තේරෙනවා..මේ රටවල් වල මිනිස්සු එක්ක ජීවත් වෙන්න හරිම ලේසියි...
අනේ එයාට කැමති කාලයක් තනියම ඉන්න දෙන්න ❤❤❤ පවු . Marriage is not necessary for the life ❤
Beautiful vlog and good luck duwa..❤
Very nice discussion
Thanks k
තාත්තට වඩා හොද දැක්මක් තියනව දරුවට.😂 හැබැයි තාත්තගෙ කටට ගහන්න කටක්නම් මේ ලෝකෙ නෑ .
කොහොම වෙතත් හැමෝටම තෙරුවන් සරනයි
සුදා ඇයි සමහර නෙගටිවි කොමෙන්ට්ස් අයින් කරන්නේ මම හිතුවේ සුදා සේපාලට වඩා වෙනස් කියලා බැලුවහම ඔක්කොමලා එකයි. තමුන්ට හොඳ කියන කොමෙන්ට්ස් විතරයි ඉතුරු කරන්නේ
බුදු සරනයි
අනේ සෝ...යි දෝණි🎉🎉🎉
බුදු සරණයි ඔයාලට
අනේ එපා අයියෙ දරුවො දෙමව්පියෝ දිහා බලලා හැදෙන්නෙ, අපිට තියෙන්නෙ පොඩි කාලයයි ජීවිතේ විදින්න තියෙන්නෙ, දරුවොත් එක්ක ආදරෙන් ගතකරන්න, ❤️👍
❤ මම හිතන්නේ මේ දුවයි මගේ දුවයි දෙන්නාම ගියේ එකම පාසලකට. එකල ඒ පාසලේ ලංකාවේ දරුවන් හිටියේ අතලොසක් පමනයි.මට මතකයි ඇය ගෙදර කියනවා තව ලංකාවේ ලමයෙක් ඉන්නවා එයා කියනවා එයාගේ තාත්තා නලුවෙක් කියලා. මම ඒ දවස්වල දැන හිටියේ නැ ඔබ පර්ත් ඇවිත් කියලා. මගෙ දුව මේ දුවට වඩා ටිකක් වැඩි මහල් ඇති පාසලේ ඉහල පංතියක ඉන්න ඇත්තේ.
ඒ දුවගේ කතාවනම් ඇත්ත .ලංකාවේ ජිවත් වෙන්න බෑ.නිදහසේ ජිවත් වෙන්න,ගමනක් යන්න බෑ.
අවුරැදු 25ට දුවට මාර දැක්මක්, දියුණුවක් තියෙනවා. ලංකාවෙ ඒ වයසෙ බහුතර ගැහැනු ළමයින්ට සාපේක්ෂව ගොඩක් ඉස්සරහින් ඉන්නවා මේ ළමයි.
ලංකාවෙ ඇතැම් මේ වයස දරුවන්ට මෙවැනි ආගමික දැනුමක් හා හැඟීමක් නෑ.
What your daughter is saying is true. I agree with her. I have experienced this so much.
ලංකාවේ තත්ත්වය ඉතින් කතාව හරි තමයි
Yashodara duwata Allah devi pihitai mata innawa oya wayase duwek aadara neeya duwek ❤
ලස්සන දෝනියන්ද සුදා ගෙ .😍❤.සුදා කියනව කට කාර කියලා ඉතින් තාත්තා ගෙ දුවනෙ 😍☺️
අන්න හරි ලංකාවේ මිනිස්සුන්ගෙන් වැඩි කොටසකට අනුන්ගේ ඇදමනේ පේන්නේ හොඳ ක් පේන්නේම නැහැනෙ .ඒකට හේතුව දර්මය දකින්නේ නැතිකම කියලයි මට හිතෙන්නේ .❤❤❤❤❤
සුදත් අයියගේ දූ කියපු දේට මාත් එකඟයි මොකද ලංකාවේ සිස්ටම් එක අපිට හරියන්නෙ නෑ. මමත් ප්‍රංශෙ ඉන්න කෙනෙක් ලංකාවේ ඉන්න අය සෑම තිස්සෙම මේ නෑ නෑ කියා ගත්ත ගමන් ඉන්නේ ඒගොල්ලෝ දෙයක් කරන්න බලන අය නෙවෙයි තව කෙනෙක් කරනවා නම් ඒ දෙයින් දෙයක් ගන්න බලාගෙන ඉන්න අය විතරයි ඉන්නේ
බොහෝ වෙලාවට ඒක ඇත්ත
සොනාලි ෆොන්සේකගෙන් සිංහල ඉගෙන ගන්න...කොච්චර නිහතමානිද😮😮😮
Happy family 👈enjoy your lives👈
Aniwaren akki man wagema chractr ekak. Mat oya widiyamaii. Oya attama hari akkii 🤗😍
Very true ❤
Jaya wewa budusaranai ayya
Theruwan saranai 🎉🎉🎉🎉
Adarei sudantha hamotama ❤❤❤❤❤
Duwnam harima independent..hari cute❤❤❤❤ uthuranna hari yanna oni manika.❤❤❤puthath harima honda daruwek...ayye oya harima wwaasanawantha thaththa kenek❤❤❤
ඇත්ත රටෙ යම් කිසි ප්‍රමානයක් සෙවලයො ඉන්නවා...
කිසි කමකට නැති.. ගැහැණු පිරිමි කියලා බෙදයක් නැහැ.. බූදූදහාම අතිවිශිෂ්ටයි. එකෙ ගැබූරවත් හරි දෙවත් ගන්නෙ නැහැ. මතු පිටින් අතගාන ජාතියක් අල්ලපූ ගෙදර මනූෂයා සමගවත් ඉන්න දන්නෙ නැහැ.. දරුවා ඔයා දැනූමෙන් ඉහළයි
අනිවාර්යයෙන් ඇත්ත ඔබේ කතාව
Sathutui Jaya wewa ❤❤❤❤❤❤❤❤❤
Good luck ❤❤❤❤
Sudha you are blessed to have children like this.
Like her personality❤
Beautiful family stay blessed guys 😊
Suda
I like to your Dotter
She was very nice good toking
Very open
Budu sarani.
බදින කොල්ලා ... ප්‍රවෙසමෙන් 😂😂😂😂
😂😅.
Amen ❤❤❤❤❤❤❤❤❤❤❤
Duwage kathawanam. Aththa.......godak sathutui...
සුදා ඔයා පට්ට ඔයගෙ පව්ලටම සියලු දෙවි පිහිටඉ
Beautiful program
දෝනිගේ කාලේ හරි😛මම වගේ කොන්ද කෙලින් තීරණ ගන්න මිනිහෙක් තමයි ගැලපෙන්නේ😛💋
Ou ou mamnditath galapeno 😂
Excellent kids. She’s right; she should focus fully on her career! No social media for kids!!
why are you on youtube then
හරමආරනිියපවුලක්..සතුටුයිඅනේ
සුදත්ත මාමන්ඩි මගේ❤
සුදා මාමේ... අපි රට ගොඩ දාමු....
රටවෙනුවෙන්කොපමනමහන්සිවෙනවාද..ලංකාවටඑන්න.අපිසැමආදරේ..දිගාසිරි.දෙවිරැකවරනයි
සුදා අයියා, දුවට හොද මොලයක් අවබෝදයක් තියෙන කෙල්ලෙක්. දුව ඇත්ත ඇති සැටියෙන් කියනවා. සුදා ඔයාට වඩා දුවට ලෝකයා ගැන අවබෝදයක් තියෙනවා. ගොඩක් සතුට වෙනවා දුව ගැන.
හරිම නිදහසේ හිතන ක්‍රියා කරන දරැවෙක් .
.
ඇත්ත පාරක යන්න බැ කොටට ඇදුමක් ඇන්දොත් තිරිසන් විදියට බලන්නේ සේෆ්ට් නෑ ලංකාවේ
Mn kamathi me kella ta 🥰😍🫰🤗♥️🌹🇱🇰👩🦰🤗🥰
Suda ayya sumudu akka adarei ❤❤❤❤❤
Nice family 🎉
ඔයාලගේ තාත්තා එහෙම පිටින් ගූ ගොඩක් ඒකනේ මිනිස්සු කක්කිසුදා කියන්නේ ඒකනේ 😂😂😂 තාත්තට කොහොමත් නිවාඩු නෑ තමා අනුන්ගේ කේලම් හොයන්ඩ අනුන්ට අපහාස කරන්ඩ අනුන්ට හිනහ වෙන්න අනුන්ට නටන්න අනුන්ට පද හදන්ඩ ගියාම වෙලා නෑ තමා කමක් නෑ බං ගාන හම්බවෙනවනේ හොඳට නේ
Good luck du
Ela ela sudaa
All what your daughter says about Sri Lankans are true.
Ana දුව ලංකාවේ නම් apa සතුටක් නැ ඔයලා wasnwnti. Ostalywa එන්න ak
සුදාට කෑලි දාලා ඔහෙට වෙලා ඉන්න බෑ ඒකයි හේතුව
Wow Doni ❤❤❤❤❤
🎉❤
එකම හේතුව සල්ලි තමයි 😂😂
Nangi ohema inna ,lankawada ammo nanga arahan, 🙏
නියම කෙල්ල ❤
සුදා , දුව කැමති නැති දේවල් කරන්න කියලා , එයාගේ dream එකට යන්න බැහැ . නිදහසේ එයාලට යන්න දෙන්න . 15:59 true
So sweet darling ❤️
14:35 true❤
හැමෝම ඒම නෑ...චෝදනාව සාධාරණ නෑ
Hebei aluth param parawa hithana vidiha wenas 👍💪💪💪💪
It is not a problem of people, it is the problem of background that has been established.